RELOAD FREE



RELOAD FREE .......(උත්සහය සාර්ථක නිසා මෙහි පල කලෙමි)

මෙන්න ක්රමය, පියවරෙන් පියවර.

පහල තියෙන ලින්කුව ක්ලික් කරන්න.....

https://www.embeepay.com/fb/wallet/invite/75370/1103031444

ලොග් වුනාම "Request For Permission" කියල ඔයාගේ Profile

එකට Access කරන්න අවසර ඉල්ලයි. ඒකෙ "Allow" ක්ලික් කරන්න.

දැන් තමයි වැඩ පටන් ගන්නේ.

Sign Up Now කියන එක යටතේ ඔයාගේ Phone එකේ අංකය, රට,

Carrier ( Operator ) ගැන විස්තර අහල ඇති, එකෙ හරියටම විස්තර ලබා

දීල "I accept the Terms of Service" කියන Check

Box එකත් Check කරලා Register ක්ලික් කරන්න.

දැනට නම්

Airtel

Dialog

Etisalat

Mobitel

Connections තියෙන අයට විතරයි මේ පහසුකම තියෙන්නේ.

දැන් Welcome Screen එක එයි. ඒකෙන් Next Click කරන්න.

Next කරනකොට උපදෙස් ඒවි. ඒ ටිකත් (කම්මැලි නැත්නම්) කියවල Next කරන්න. තව

පාරක් next කරනකොට Start කියල Button එක වෙනස් වෙයි. ඒක ක්ලික්

කරන්න.

දැන් හරි. ඔයාට දැනට Points 50 ක් ලැබිල ඇති.

ඔය විදිහට 250 ක් එකතු කර ගත්තම premier member කෙනෙක් වෙන්න ඕනේ.

ඊට පස්සේ Points 140 ක් තියෙනවනම්

රුපියල් 100 ක රීලෝඩ් එකක් ගන්න පුළුවනි.

කොහොමද තව Points Add කර ගන්නේ??

හරිම ලේසියි.

Points 50 කියල තියෙන තැනට යටින් Validate කියල Link එකක් ඇති.

ඒක Click කරලා ඔයාගේ Phone එකේ Number එක Validate

කරන්න. එතකොත් තවත් Points 50 එකතු වෙයි.

Home එකට ගියාම Get More Embee Points Now කියල සඳහනක්

ඇති. ඒක Click කරන්න. එකෙ Signup For Email Alerts කියල

තියෙන තැන Click කරලා Signup වෙන්න. එතකොට තව Points 50 ක්

එකතු වෙයි.

Earn ටැබ් එකට ගියාම Videos බලල Points Add කරගන්නත් පුළුවනි.

Friends ටැබ් එකට ගියාම ඔයාට ලැබෙන Reffral Link ඒක දීල යාළුවො

සේරමත් මේකට එකතු කරගන්න. හැම යාලුවෙකුටම ඔයාට Points ලැබෙනවා( එක

යාළුවාට Points 50 ගානේ ), යාළුවා Points 100 ක් එකතු කර ගත්තොත්

ඔයාටත් Points 10 ක් ( 10% ) ලැබෙනවා.

දැන් එකතු උනු points නිකන් add වෙන් නැ... points claim කරන්න

ඕනේ. ඒක කරන්නේ මෙහෙමයි. frainds tab එකට යන්න Check

rewards වලට යන්න Claim now කරන්න.එකේ තියෙනවා picture

quiz එකක් එතන click here කලාම ප්රශ්න 4 ක් අහනවා රූප තෝරන්න

තියෙන්නේ හරි ලේසියි ඒ answers submit කරලා finish කරන්න.

Points 400 ක් එකතු කර ගත්තොත් ඔයාට රුපියල් 300 ක reload එකක්

ලේසියෙන්ම ගන්න පුළුවනි. ( ගොඩ නේ ?? )

කොහොමද සල්ලි Phone එකට ගෙන්න ගන්නේ?

Redeem ටැබ් එකට යන්න. එතනින් ඔයාගේ Points ගාන අනුව Reloads

ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්.

Opera Mini Mobile Browser 1න් සිංහල අකුරු බලමු

 ඉතින් කට්ට්ය බලන් ඇති අනං මනං වලින් අද මොනවද දෙන්නෙ කියල නේද?ඉතින් අද දවස වෙන් කලේ Opera Mini Mobile Browser 1ක Use කරන අපේ කස්ටියට Help 1ක් දෙන්න.

ඉතින් Opera Mini 1න් Face Book එක පැත්තෙ යන කස්ටියට තමා මේක දරුණු විදිහටම බලපාන්නෙ.ඉතින් PC Use කරන කස්ටිය සිංහලෙන් දාන Post බලන්න ගියාම තමා අපෙ අයියලට රම්පෙට පොරි හැලෙන්නෙ.මොකද කොටු කොටු නෙ පෙනෙන්නෙ.රජයේ නීති රෙගුලාසි හින්ද නම් නෙමේ Font 1ක අපි ගාව නැති නිසා.ඉතින් එහෙනම් අපි මේක හදාගෙන අද ඉදන් සිංහලෙන් Post දාමු වගේම දාපු Post අගේට කියවමු.ආසයි නේද වැඩේට.එහෙනම් අනං මනං නැතිව කෙලින්ම වැඩේට බහිමු.

එහනම් හැමදාම කියනව වගෙ හයියෙන් අල්ල ගන්න :P :P :P.ගන්න ඔයාගෙ Mobile 1ක.Open කරන්න  Opera Mini Mobile Browser 1ක.Address Bar1කේ Type කරන්න මෙන්න මේ මන් දෙන Code 1ක.

opera:config

දැන් Type කලනෙ දැන් Go To දීල යන්න Page 1කට.දැන් ඔයාලට පල්ලෙහයින් පෙනෙන Picture 1ක වගෙ Page 1ක් ඔයාලගෙ Mobile1කේ පෙනේවි.


 ඕකෙ පහලම තියනවා Use Bitmap Fonts For Complex Scripts
අන්න ඒක Yes කරන්න.මුලින්ම යනකොට ඕක No කියලා තියෙන්නෙ.ඔන්න  Pot එක රතු පාටින්ම පාට කරල තියනව.:P

දැන් දෙයියනේ කියල Save පාරක් දාන්න.දාල අහවර වෙලා යන්නකො සිංහල තියන Page එකක් බලන්න.නැත්නම් Face Book පැත්තෙ ගිහින් සිංහල Post 1ක් බලන්නකො,වෙනද පෙනුන කොටුමද තාමත් පෙනෙන්නෙ කියල.

එහෙනම් වැඩේ හිමීට කරල බලන්න.හැමදාම කියනව වගේ Comment 1ක් නම් දාන්න අමතක කරන්න එපා.So ජය වේවා...............!

CCTV Camera Hacking

ඉතින් කස්ටිය සුභ දවසක් වේවා....! හා හා පුරා කියල ඔය ගොල්ලන්ගෙ සුභ සිද්දිය උදෙසා මොනවද දෙන්නෙ කියල :P කම්පනා කරන කොට මගෙ Freddu Set 1ක හැමදාම මගෙන් ඉල්ලන Hacking පාරකින් 1st Post එක පටන් ගන්න හිතුන.

 ඔයාල දන්නවනෙ CCTV Camera ගැන Lankawa ට නම් මේව ටිකක් අලුත් Colombo පැත්තෙ ටිකක් රව්මක් දැම්මොත් නම් මේ CCTV දැක ගන්න අමාරුවක් වෙන්නෙ නම් නෑ.පිට රට වල නම් මේ ජාතියෙ Camera හතර වටේ ගහල තියනව.ආතල් එකට නම් නෙමේ මෙව ගහල තියෙන්නෙ.ආරක්ෂක කටයුතු වලට පහසු වෙන්න තමා මෙව ගහල තියෙන්නෙ.ඉතින් එව Hack කරල  රට රට වල වෙන දේවල් ඔයාලට පෙන්නන්න තමා මගේ Idea 1ක :P ඉතින් මෙව කියල දෙන්නෙ හුදෙක් ඉගනීම සඳහා පමනයි.
                                      
ඔන්න එහෙනම් කස්ටිය හයියෙන් අල්ල ගන්න වැඩේ පටන් ගන්නයි යන්නෙ.මෙක මහ ලොකු අමාරු වඩක් නම් නෙමේ.මොන්ටිසෝරි කොල්ලෙකුට උනත් කරන්න පුලුවන් වැඩක්.මෙච්චරයි කරන්න තියෙන්නෙ.මේක පොඩි Code1ක් මෙකෙන් වෙන්නෙ Google අයියගෙ මොලේ කොලොප්පන් වෙන එක තමා.ඉවසිල්ලක් නැතිව ඇති කස්ටියට.බනිනවත් අති මේකගෙ පම්පෝරිය කියල :D :D :D.
                                    
එහෙනම් Open කරගන්න Google Search Engine 1ක.මන් මේ යටින් දෙන්ව Code 2ක් කැමති Code1ක් Use කරන්න.2කම නම් එක වැර ගහන්න යන්න එපා.වරකට එක බැගින් Use කරන්න.Code එක ගිහින් Google Search Bar 1කේ Past කරන්න.කරල Enter පාරක් දාන්න Search වෙන්න.දැන් ඔයාලට පෙනෙයි මෙහෙම Page එකක්.

 ඔය තියන Link වල කැමති Link එකක් Click කරල 1ක 1ක තැන් වල මොකද වෙන්නෙ කියල බලන්න.මාර ආතල් වැඩේ Cameraව හරව හරව වටපිටාව බලන්නත් පුලුවන්කම තියනව.එහෙනම් වඩේ හිමීට කරගන්න.Comment එකක් දාන්න නම් අමතක කරන්න එපා.මෙන්න එහෙනම් Link 2ක.


 Code 01
 intitle:axis intitle:”video server”

Code 02 
inurl:/view/index.shtml
 
කට්ට්යටම ජය වේවා............!
කට්ට්යටම සුභ දවසක්.කාලෙකින් Site 1ක update කරන්නත් බැරි උනා විවිද වැඩ රාජකාරි හින්ද.ඒවටත් එක්ක හරියන්න ඔන්න Site 1ට update පාරකුත් දාලම වැඩේට බැස්ස්ස.අලුත් පෙනුමකුත් එක්ක අලුත් විදියට අලුත් අලුත් දේවල් ටිකක් දෙන්නයි හිතන් ඉන්නෙ.ඉතින් ඔන්න දැන් කස්ටියට online T.V බලන්න online radio අහන්න E-news paper බලන්න 1ක 1ක site ගානෙ රින්ගන්න වෙන්නෙ නෑ.ඔක්කොම දැන් මෙතනින් ම කරගන්න පුලුවන්.අපෙ කට්ටිය ඉතින් Facebook එකෙමනෙ ඉතින් රජකාරිය.ඒක ගැනත් හිතල Facebook chat කරන්නත් පුලුවන් වෙන විදියටම site එක update කලා ඔන්න.නිකන් ඉන්න ගමන් Youtube පැත්තෙ රවුමක් දාන්න හිතුනොත් ඒකත් මෙතනින් ම කරගන්න පුලුවන්.ඔන්න ඔකයි දැනට කතාව තව ඉස්සරහට තව තව වැඩ කිඩ ටිකක් ඩන්නයි හිතන් ඉන්නෙ.මොකද මගෙ Friendsල ගොඩක් ඉල්ලල තියන දේවල් ටිකක් තියනව.ඉතින් හැමොටම බලන් ඉන්න කියල ආරාධනා කරනව ''අනං මනං'' වලින් ඉස්සරහට වෙන දේ ගැන විමසිල්ලෙන් ඉන්න කියල.අලුත් දෙයක් වේවි :D :D. Use කරල බලල comment එකක් දාන්න.site එකට add වෙන්න දෙයක් තියනව නම් ඒක ගැනත් දන්වන්න අමතක කරන්න නම් එපා.කස්ටියටම ජය වේවා......!!!!